කාන්තාරයට වැටුණු හිම (Photos)

Published in අනං මනං
Monday, 05 January 2015 16:20

දෙසැම්බර් මාසයේදී ලෝකයේ බොහෝ රටවල් හිමෙන් වැහිල යනවා. ඒත් කාන්තාර ප්‍රදේශ නැත්නම් ඉතා වියලි ප්‍රදේශ හිමෙන් වැහිල යන්නෙ කලාතුරකින්.

ඒකට හේතුවෙන්නේ ඉර එළිය වැටීමත් සමඟ මේ ප්‍රදේශවල හිම දිය වී යාම.

Grand Canyon කියන්නෙ කිසිම ගහක් කොළක් නොමැති ඉතා වියලි ප්‍රදේශයක්.  කොහොම උනත් පසුගිය දෙසැම්බර් 31 වනදා  මෙම ප්‍රදේශය හිමෙන් වැසී ගොස් තිබුණා.

මෙය පිහිට තිබෙන්නෙ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේයි. Grand Canyon නිර්මාණය වීමට බලපා තිබෙන්නෙ කොලරාඩෝ ගඟ වසර දහස් ගණනක් ගලායාම මගින්  ඉවුරු ඛාදනය වීමයි.

මෙය සැතපුම් 300ක් දිගින් සැතපුම් 30ක් පළලින් හා සැතපුමක් ගැඹුරින් යුක්ත වෙනවා. මෙම ප්‍රදේශය හිමෙන් වැසී යාම ඉතා දුර්ලභ සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ.

canyon

canyon1

canion2

canion3

canion4

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us