පාපන්දු ලෝකයේ රජු රොනාල්ඩෝ

Published in අනං මනං
Tuesday, 13 January 2015 11:54

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිඅනෝ රොනල්ඩෝ විසින් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන Ballon d'Or Award සම්මානය හිමිව තිබෙනවා.

ඔහු මෙවර සම්මානයට හිමිකම් කියා ඇත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩකයන් වන ලයනල් මෙසී සහ ජර්මානු ක්‍රීඩක මැනුඑල් අභිබවා යමිනුයි.

 Ballon d'Or Award සම්මාන උළෙල පවත්වන්නේ  ඊට පෙර වසරේ දක්ෂතා දක්වන  පාපන්දු ක්‍රීඩකයන් ඇගයීම සඳහායි. 29වන වියේ පසුවන රොනාල්ඩෝ රිඅල් මැඩ්රිඩ් කණ්ඩායම හා පෘතුගීසි පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකි .

මෙවර සම්මාන උළෙලදී රොනල්ඩෝ මෙන්ම පුංචි රොනාල්ඩෝද සහභාගී වී සිටීම කැපීපෙනෙන සිදුවීමක් විය.

foot-ball1

foot-ball2

foot-ball3

foot-ball4

foot-ball6

ld add copy

Latest News

ගංවතුර වන්දි මේ මස අවසානයේදී

ගංවතුර වන්දි මේ මස අවසානයේදී

 පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බ...

Connet With Us