පාප් වහන්සේ සිංහලෙන් ට්වීට් කරලා

Published in අනං මනං
Saturday, 17 January 2015 12:13

පසුගියදා මෙරටට පැමිණි පාප් වහන්සේ මේ දිනවල පිලිපීනයේ සංචාරයක නිරතව සිටිනවා.

මෙරටින් පිටත්ව යාමෙන් පසු එතුමන්ගේ ට්වීටර් ගිණුමේ සිංහලෙන් පණිවිඩයක් සටහන් කර ඇත.

"දෙවියන් වහන්සේ ලක්දිව ආශීර්වාද කර රැකගන්නා සේක්වා" යනුවෙන් එහි සඳහන්වේ. එම පණිවිඩය දෙමළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්ද සඳහන් කර තිබේ.

pope-twitter-msg-sn.jpg1

pope-twitter-msg.jpg2

pope-twitter-msg-tm.jpg3

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us