දෙවන මව් පදවිය ලැබීමට සිටින ශකීරා

Published in අනං මනං
Wednesday, 21 January 2015 10:54

ජනප්‍රිය ගායිකාවක් වන ශකීරා දෙවැනි වරටත් මවක් වීමට යන බව පසුගිය කාලයේ වාර්තා උනා.

ගැබ් ගැනීමත් සමග ඇය පැවැත්වූ ප්‍රසංග සහ සංගීත දිවියේ වැඩකටයුතු තාවකාලිකව නතර කළ හෙයින් ඇය පිළිබඳ පුවත් වාර්තා වූවේ ඉතා අඩුවෙනි.

කෙසේ වෙතත් ඇයගේ දෙවැනි ගැබ් ගැනීමේ කාලයේ කිසිදු ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ වාර්තා නොවිනි. බොහෝ විදෙස් මාධ්‍ය කොපමණ උත්සාහ දැරුවද ඇය පිළිබඳ අලුත් තොරතුරක් සොයාගැනීමට ඔවුන්ට හැකියාවක් නොලැබුණි.

නමුත් මේ වනවිට අන්තර්ජාලයට ඇයගේ දෙවැනි මවු පදවියේ ඡායාරූප කිහිපයක් මුදාහැර ඇත.

මෙම ඡායාරූප ප්‍රචාරය කර ඇත්තේ ලෝක ළමා අරමුදල(UNICEF) වෙනුවෙන් ඇරඹු ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙනි. අගේ පෙම්වතා වන Gerard Piqué සහ ඇගේ පළමු පුතු වන Milan ද මෙම ඡායාරූපවල පෙනී සිටීම විශේෂත්වයක්.

shakira-baby1

shakira-baby3

shakira3

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us