සනී ලියොන් සැමියා එක්ක සමරිසි සඟරාවක

Published in අනං මනං
Saturday, 24 January 2015 13:21

බොලිවුඩයේ සුරූපී නිළි සනී ලියොන් හා ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර්ගේ ඡායරූප වලින්  Mandate සඟරාවේ ජනවාරි මස කලාපයේ පිටකවරය සැරසී තිබේ.

මේ සඟරාව මෑතකදී ඉන්දියාවට හඳුන්වා දුන් වැඩිහිටියන්ට පමණක් සීමාවූ සමරිසි සඟරාවක් වීම විශේෂත්වයක්.

ඒවගේම පසුගියදා පැවති පිටකවරය එළිදැක්වීමේ මාධ්‍ය හමුවේදී සනී ලියෝන්ගේ සැමියා ගිටාරයක් වාදනය කරමින් ගීතයක් ගායනා කිරීමද කැපී පෙනෙන සිද්ධියක් උනා.

sunny-leon-with-husband2

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us