විශ්ව රූ රැජින කොලොම්බියාවෙන්

Published in අනං මනං
Monday, 26 January 2015 14:18

ඇමෙරිකාවේ මියාමි හිදී පැවති 2014 විශ්ව රූ රැජින තරඟයේ කිරුළු පැළඳීමට කොලොම්බියාවේ පොලිනා වෙගා සමත් උනා.

ඊයේ (25දා) වැනි නිමාවූ 2014 විශ්ව රූ රැජින තරගාවලිය ඉතිහාස ගතවූයේ 2014 එම තරගය නොපවත්වා එය 2015දී පැවැත්වීම නිසාය.

රටවල් 88ක සුරූපිනියන් සහභාගීවූ මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය ඇමෙරිකානු සුරූපිනියක වන නියා සැන්චෙස්ට හිමිවිය. තුන්වන ස්ථානයට හිමිවුවේ යුක්රේන සුරුපිණියට හිමිවිය.

22 හැවිරිදි නව විශ්ව රූ රැජිනගේ මිත්තනිය 1953 කොළොම්බියා රූ රැජින වීමද විශේෂත්වයකි.

miss-universe1

miss-universe4

universe5

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us