හැබැයි ඉතින් ඒ වෙනස මවන්නෙත් අමුතුම සුන්දරත්වයක්. මේ නයගරා දිය ඇල්ල. වෙනදා බොහොම සුන්දරව කඩා හැලෙන දිය අල්ල දැන් ගල් වෙලා.
මේ දවස් වල නයගරා දිය ඇල්ල ආශ්‍රිතව පවතින අධික සීතල තමයි මේකට හේතුව. ඒත් සුන්දරත්වයේ නම් කිසිම අඩුවක් නෑ.
පරිසරයත් හරියට මනුස්සයෙක් වගේ. කාලෙන් කාලෙට එක එක වෙස් ගන්නවා.
හැබැයි ඉතින් ඒ වෙනස මවන්නෙත් අමුතුම සුන්දරත්වයක්. මේ නයගරා දිය ඇල්ල. වෙනදා බොහොම සුන්දරව කඩා හැලෙන දිය අල්ල දැන් ගල් වෙලා.
මේ දවස් වල නයගරා දිය ඇල්ල ආශ්‍රිතව පවතින අධික සීතල තමයි මේකට හේතුව. ඒත් සුන්දරත්වයේ නම් කිසිම අඩුවක් නෑ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්රී ලංකා යොවුන් ක්රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...