වැස්සට ඉහලන්න අදිසි කුඩයක්

Published in අනං මනං
Friday, 27 February 2015 14:34

වීනයෙන් 2015 වසරේ වෙළෙඳපොළට හඳුන්වා දෙන මෙම කුඩයට රෙද්දක්‌ නැහැ. ඒත් අපිට නොතෙමී යන්න එන්න පුළුවනි.

මේ නිෂ්පාදනයේ ගෞරවය දිනා ගත්තේ චීනයේ නැන්ජින් ප්‍රාන්තයේ චුවාන් වෑන් විසින්. අතේ අරගෙන යන අපිට හුරු පුරුදු විදුලි පන්දමක්‌ වැනි මේ උපාංගයේ ප්‍රමාණ තුනක්‌ තිබෙනවා.

මේ කුඩය ක්‍රියාකරන්නේ ලිතියම් බැටරියකින් ඉහළින් පිහිටා තිබෙන මෝටරය ක්‍රියාත්මක වූ විට වායු ධාරාවක්‌ පිටතට විදිනවා.

ඒ අනුව කුඩයක හැඩයෙන් මැවෙන වාතය නිසා හිසට ආරක්‌ෂාව ලැබෙනවා. නමුත් මේ කුඩය අව්වට ඉහලන්න නම් බැහැ.

air2

 

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us