පූස් දිවයින

Published in අනං මනං
Tuesday, 03 March 2015 16:15

තව ටික කාලෙකින් මේ ලෝකේ පුසෝ විතරක් ඉඳීද මන්ද. පූස් දූපත දැක්කම ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්.

අනිත් එක ඉතින් මිනිස්සු වගේ නෙමේනෙ පූසෝ එකපාරකට හතර පස් දෙනා බැගින් පැටව් බිහිකරනවනෙ.

පුසෝ විසින් ආක්‍රමණ කරපු දූපතක් තියෙනවා ජපානයේ. අඔශිමා දූපතට ඉස්සෙල්ලම පුසෙක් ගෙනත් තියෙන්නෙ මීට අවුරුදු 380ට පෙර.

ධීවර ගම්මානයක් වන මේ දුපතේ මාළු බෝට්ටු මීයන්ගෙන් වන හානියෙන් ආරක්ෂා කර ගන්න තමයි පුසෙක් දූපතට රැගෙන ඇවිත් තියෙන්නෙ.

දැන් පූසෝ 120ට වඩා ඉන්නවලු. නමුත් මිනිස්සු ඉන්නේ 20ක් පමණයි.  

කෙසේවෙතත් මේ පූස් දූපත ජපානයේ සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය වී ඇති බවයි පැවසෙන්නෙ.

cat2

cat3

cat4

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us