ගිනි කන්දකින් මතු වූ අලුත් දුපත

Published in අනං මනං
Friday, 13 March 2015 14:32

ශාන්තිකර සාගරයේ ටොන්ගා දූපත සමීපයේ මුහුද යට පිහිටි ගිනිකන්දක්‌ පිපිරීමෙන් අලුත් දූපතක්‌ නිර්මාණය වී ඇත.

මෙම අලුත් දූපත මුහුදු මට්‌ටමින් මීටර් 100 ක උසකින් සහ මීටර් 500ක පමණ දිගකින් උක්ත වෙනවා.

මෙහි දූපත මැද විශාල විලක්‌ද දක්‌නට ලැබේ.

මෙම ගිනි කන්ද පස් වසරකට පසු විදාරණය වීම ඇරඹුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීයි.

එහෙත් සාගර විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ එම දුපත කෙටි කාලයකදී ගිලී යාහැකි බැවින් එම දූපතට ළඟාවීම අනතුරු දායක බවයි.

island2

island3

island4

island5

island6

island7

island8

island9

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us