ජගුවර් රිය කම්බිය හරහා පදවා නව වාර්තාවක්

Published in අනං මනං
Saturday, 28 March 2015 11:12

ත්‍රාස ජනක දර්ශන සඳහා පෙනී සිටින නළුවන් වෙනුවට යොදා ගන්නා නළුවකු වු ජිම් ඩම්බෝල් ලන්ඩන් නුවර තේම්ස්‌ ගංගාව හරහා යොදා තිබූ මීටර් 34 ක්‌ වූ කම්බි දෙකක්‌ මත ජගුවර් රිය පැදවීමෙන් වාර්තාවක්‌ පිහිටුවා ඇත.

2015 වසර වෙනුවෙන් නවතමයෙන් හදුන්වා දුන් Jaguar XF මෝටර් රථය හඳුන්වාදීමේ වැඩසටහනක් ලෙස මෙම අංගය ඉදිරිපත් කර තිබේ.

කිලෝ 2320 ක්‌ බරැති මෙම ජගුවර් රිය ඉතා සාර්ථක ලෙස එම කම්බි දෙකේ ගෙන යැමට ඔහු සමත් වී ඇත.

සුප්‍රකට ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපට සඳහා පෙනී සිටින්නේද ජිම් ඩම්බෝල්ය.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us