2015 ඉන්දීය රූ රැජින

Published in අනං මනං
Monday, 30 March 2015 12:02

ආදිති ආර්යා 2015 ඉන්දීය රූ රැජින බවට තේරී පත්වී ඇත.

පෙරේදා පැවති 52 වැනි ෆෙමිනා ඉන්දීය රූ රැජින තේරීමේ තරඟයේදී ඇය මෙලෙස ඉන්දීය රූ රැජින ලෙස කිරුළු පළදින ලදී.

මේ අනුව ඇය ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇත.

දිල්ලියේ උපන් 21වැනි වියැති ආදිති පරියේෂණ විශ්ලේෂකයෙකු ලෙස පෞද්ගලික සමාගමක සේවය කරන්නියකි.

adithi1

adithi4

adithi5

adithi6

adithi8

adithi9

 

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us