28 වන වියේ පසුවන ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ ප‍්‍රියංකා චෞද්රියි. ඇය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පෞද්ගලික බැංකුවක තොරතුරු තාක්ෂණයට අදාළ රැකියාවක නිරත වනවා. ඔවුන් දෙදෙනාගේ මිතුදම ඉතා කුඩා කාලයේදී ඇති වුවක් බව පැවසේ.
හෙට දිනයේ ඉන්දියාවේ පොෂ් හෝටලයේ පැවැත්වෙන රයිනාගේ විවාහ මංගල උත්සවය සඳහා ලෝකප‍්‍රකට ක‍්‍රීඩකයින් , කලාකරුවන් මෙන්ම දේශපාලනඥයින් ද සහභාගි වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් විවාහ ගිවිස ගැනීමේ උත්සවය පවුලේ හිතවතුන්ට පමණක් සීමා වන බවද එහි වැඩිදුරටත් සඳහන්.
ඉන්දීය සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සුරේෂ් රයිනා හෙට යුගදිවියට එළඹීමට නියමිතව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පූර්ව මංගල චාරිත‍්‍ර සඳහා සුරේෂ් රයිනා අද එක්ව සිටි බවයි.
Latest News
ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්
අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...