නයිටිංගේල්ගේ පහන වෙන්දේසියේ

Published in අනං මනං
Wednesday, 08 April 2015 12:05

සාත්තු සේවයේ නිර්මාතෘවරිය ලෙස සැළකෙන ප්ලෝරන්ස්‌ නයිටිංගේල් චරිතය වගේම ඇය බාවිතා කළ බව සැළකෙන පහනත් ඉතා ප්‍රසිද්ධයි. ඇය සතුව තිබූ පිත්තල පහනක්‌ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතව ඇත.

ප්ලෝරන්ස්‌ නයිටිංගේල් රාත්‍රියේදී තුවාල වූ සොල්දාදුවන් බැලීමට යාම සඳහාද පහනක් යොදාගත් බව සැලකෙනවා. ඇයව "The Lady with the Lamp" යන අන්වර්ථ නාමයෙන් පවා හඳුන්වන්නේ මේ නිසයි.

ක්‍රිමියන් යුද්ධයට අදාළ තොරතුරු ලිවීම සඳහා ඇය මෙම පහන භාවිත කර තිබේ.

මෙම ඓතිහාසික පහන 1840 වසරේදී නිපද වූවකි.

ප්ලෝරන්ස්‌ නයිටිංගේල් සතු මෙම පහන සොහොයුරියන් දෙදෙනකුට තෑගි කර තිබූ බවද වාර්තා වේ.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us