රමන් කසාද බැඳලා

Published in අනං මනං
Tuesday, 05 May 2015 10:47

මේ දිනවල විකාශය වන 'මේ ආදරයයි' ටෙලි නාට්‍ය මාලාව ලංකාව තුල අතිශය ජනප්‍රියයි. 'යේ හේ මොහොබ්බතීන්' නමින් ඉන්දියාවේ විකාශය වන මේ ටෙලි නාට්‍ය මාලාව ලංකාවේ වගේම ඉන්දියාව තුලත් ගොඩක්  ජනප්‍රිය ටෙලි කතා මාලාවක්.

එහි අපි හැමෝම ආදරය කරන චරිතයක් තමයි 'රමන්' කියන්නෙ. රමන්ගේ ඇත්ත නම කරන් පටෙල්.

මේ ටෙලි නාට්‍ය නළුවා පසුගියදා විවාහ උනා. විවාහ උනේ ඉෂිතා එක්ක නම් නෙමේ. අන්කිටා නම් තවත් ටෙලි නාට්‍ය නිළියක් සමඟ.

අන්කිටාගේ පියා  මේ ආදරයයි ටෙලි නාට්‍යයේ රමන්ගේ බිරිඳගේ පියා  ලෙස රඟපෑමත් විශේෂත්වයක්. මේ දෙදෙනාගේ විවාහ උත්සවය මැයි මස 3 වන දා  ගුජරාට් චාරිත්‍රානුකූලව ඉන්දියාවේදී පැවැත් උනා.

wedding2

wedding3

wedding4

wedding5

wedding7

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us