පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවති වෙන්දේසියකදී මෙම චිත්‍රය ඇමරිකන් ඩොලර් මිලියන 179 ක් පමණ මුදලකට අලෙවි වී ඇත. මෙම තෙල් සායම් චිත්‍රය පිකාසෝ විසින් 1954 සහ 1955 අතර කාලයේ නිර්මාණය කරන ලද්දකි.
ලෝකයේ වැඩිම මිලකට අලෙවි වූ චිත්‍රය ලෙස පිකාසෝගේ 'Women of Algiers' නම් චිත්‍රය වාර්තාවක් තබා තිබේ.
පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවති වෙන්දේසියකදී මෙම චිත්‍රය ඇමරිකන් ඩොලර් මිලියන 179 ක් පමණ මුදලකට අලෙවි වී ඇත. මෙම තෙල් සායම් චිත්‍රය පිකාසෝ විසින් 1954 සහ 1955 අතර කාලයේ නිර්මාණය කරන ලද්දකි.
ඇද හැලෙන වර්ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විව...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.