මානව වංශ කතාව වෙනස් වෙයි !

Published in අනං මනං
Thursday, 28 May 2015 14:25

ඉතියෝපියාවේ කැණීම් වලින් නව මානව වර්ගයක් පිළිබඳ සාධක හමුවී ඇත.  පරීක්ෂකයින් එම මානවයන්ට අයත් යැයි සැළකෙන ඇටකටු සහ දත් සොයාගැනීමට සමත්ව තිබේ.

 Australopithecus deyiremeda නමින් හැදින්වෙන මෙම මානව විශේෂය  වසර මිලියන  3  සහ 3.5 අතර ඉතියෝපියාවේ afar ප්‍රදේසයේ ජීවත්ව ඇත.

මේ අනුව මෙම මානව වර්ගයද පෙර සොයාගෙන තිබූ මානව වර්ග ජීවත් වූ යුගයේම ජීවත්ව ඇති බව පරීක්ෂකයින් පවසයි.

old human2

old human3

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us