අමුතු පණුවෙක් (video)

Published in අනං මනං
Wednesday, 10 June 2015 10:54

තායිවානයේ ධීවරයෙකුට පසුගියදා අමුතුම ආකාරයේ තද කොළ පැහැති සත්වයෙක් හමුව තිබෙනවා. එම සත්වයා බෑලූ බැල්මට පණුවෙකුට සමානයි.

චෙන් ජියෑන් නම් ධීවරයාට මෙම අමුතු පණුවා හමු වී තිබෙන්නේ මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා ලද දැලට හසුවීම හේතුවෙනි. එම සත්වයාට රෝස පාට දිගු දිවක් සහිත වන අතර කොළ පාට ශරීරයකින් යුක්ත වේ.

එම පණුවා කෙරෙන් දිස්වූ විශේෂත්වය නිසාම එම ධීවරයා විසින් එම සත්වයාව වීඩියෝ ගත කර facebook වෙත එක්කර ඇත.

කෙසේවෙතත් විශේෂඥයන් පවසන්නේ මෙම සත්වයා ribbon worm නම් වර්ගයට අයත් සත්වයෙක් බවයි. මෙවැනි සතුන් මුහුදු පතුලේ සැඟවී දිවි ගෙවන බව ඔවුන්ගේ අදහසයි.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us