බාමියන් බුදුරුව 3D තාක්ෂණයෙන් මවයි (video & photo)

Published in අනං මනං
Friday, 12 June 2015 13:47

වසර 2001දී තලේබාන් සංවිධානය විසින් විනාශ කරනු ලැබූ බාමියන් බුද්ධ ප්‍රතිමා පසුගියදා නැවත 3D තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය උනා

වරක් ලොව පිහිටි උසම බුදුපිළිමයක් ලෙස සැලකුණු මෙම ප්‍රතිමා ඇෆ්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ ප්‍රපාතාකාර බෑවුමක මීට වසර 1500ට පමණ පෙර නිර්මාණය කරනු ලැබූවක්.

සැන් සින්යු සහ ලියැන් හූ ලෙස හැඳින්වෙන මේ යුවළ පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේම මේ කාර්යයේ නිරත වෙලා.

මේ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ image projection තාක්ෂණයයි.

මෙම යුවළ විසින් මෙම තාක්ෂණය යොදාගනිමින් බාමියන් බුද්ධ ප්‍රතිමා වල රූපය මැවීමට සමත්වූ අයුරු පහත දැක්වේ.

bamiyan1

bamiyan2

bamiyan3

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us