සමරිසි ප්‍රේමවන්තයෝ

Published in අනං මනං
Saturday, 13 June 2015 11:11

ආදරය ඇති විය හැක්කේ ගැහැණියක් සහ මිනිසෙක් අතර පමණද? එය එසේ නොවන බව ලෝකයේ බොහෝ මිනිසුන් සනාථ කර අවසන්.

 ජුනි මාසය සමරිසි ආදරයේ අභිමානවත් මාසය ලෙස සැලකෙනවා. එයට හේතුව 1969 වසරේ සමරිසියන්  වෙනුවෙන් වෙන්වූ හෝටලයක් පොලිසිය වටලෑමත් සමඟ සමරිසි අයිතීන් පිළිබඳ සමාජයේ විශේෂ කතා බහක් ඇතිවීමයි.

එය සිහිකිරීම වෙනුවෙන් පසුව ජුනි මාසය සමරිසි අභිමානයේ වසර ලෙස නම් කෙරුණා.

සමරිසි ආදරයේ සුන්දරත්වය පෙන්වන ඡායාරූප කිහිපයක් පහත දැක්වෙනවා. ආදරයට කිසිම සීමාවක් බලනොපාන ඒ ඡායාරූපවලින් පැහැදිලි වෙනවා.

lgbt2

lgbt3

lgbt4

lgbt5

lgbt6

lgbt7

lgbt8

lgbt9

lgbt10

lgbt11

lgbt12

lgbt13

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us