ක්‍රිස් ගේල්ගේ පහරකට කැමරාවක් කුඩු වුණු හැටි (video)

Published in අනං මනං
Wednesday, 17 June 2015 12:05

ක්‍රිස් ගේල් සුපිරි පිතිකරුවෙක් වගේම ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේ දක්ෂ පිතිකරුවගේ තවත් සුපිරි වැඩක් ගැන කියන්නයි මේ සූදානම.

මේ දිනවල කැරිබියානු ක්‍රිකට් වසන්තය හෙවත් කැරේබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය ළඟදීම පැවැත්වීමට නියමිතයි.

මෙහි ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් සහ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් අතර හරි අපූරු තරඟයක් පැවැත් උනා. ඔවුන් දෙදෙනාට තිබුණු අභියෝගය උනේ ඩ්‍රෝන් යානාවක සවිකරපු කැමරාවක් බිම හෙළීම.

එහිදී යානාවට පහරදී කැමරාව බිම හෙළන්න සමත් උනේ ක්‍රිස් ගේල් පමණයි.

 

ld add copy

Latest News

අද තද වැසි

අද තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිග...

Connet With Us