දුම්රිය ස්ථානාධිපති වූ බළල් සුරතලා මියයයි

Published in අනං මනං
Saturday, 27 June 2015 12:24

ජපානයේ දුම්රිය ස්ථානාධිපතිධුරයට පූසෙක් පත් කර තිබුණා. මේ පුසාගේ නම ටමා. මෙයා පසුගිය සඳුදා ජපාන සත්ව රෝහලකදී මිය ගොස් තිබෙනවා.

ටමා මිය යන විට වයස අවුරුදු 16 ක්.

2007 වසරේදී තමයි මෙයාව දුම්රිය ස්ථානාධිපති හැටියට පත් කෙරුණේ. මේ පත්කිරීමත් සමඟ එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ඉහළ ගොස් තිබෙනවා.

ඒ විතරක් නෙමේ එතෙක් පාඩු ලබමින් සිටි දුම්රිය සමාගම ලාබ ලබන තත්ත්වයට පත් උනෙත් තාම නිසයි. කිෂි දුම්රිය ස්ථානයේ කළමනාකරුවන් රැකියාවලින් ඉවත් කරාට පස්සෙ දුම්රිය සමාගම ටමා ස්ථානාධිපතිවරයා වශයෙන් පත්කරනවා .

මේ දුම්රිය ස්ථානාධිපතිට වැටුප් වශයෙන් ලැබුණේ බළල් කෑම. ඒ විතරක් නෙමේ ටමාට දුම්රිය ස්ථාන්ධිපතිවරුන්ගේ නිල ඇඳුම අඳින්නත් සිදු උනා.

කොහොම උනත් ටමාගෙ මරණය සම්බන්ධයෙන් ජපාන වැසියන් වගේම මුළු ලෝකයේම සුරතලුන්ට ආදරය කරන්නට පිරිස් ශෝකයට පත්ව සිටිනවා.

tama5

tama2

tama4

tama3

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us