කාන්තාවන්ට පහසුවෙන් වැසිකිළි බාවිත කරන්න ක්‍රමයක් (video)

Published in අනං මනං
Monday, 29 June 2015 11:29

ලෝකයේ කාන්තාවන් පොදු වැසිකිළි භාවිතයේදී විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා. අපිරිසිදු වැසිකිළි නිසාම බොහෝ කාන්තාවන් ගෙදරින් පිටතදී වැසිකිළි යාමට දක්වන්නෙ මැලි කමක්.

ඒවගේම අපිරිසිඳු වැසිකිළි පාවිච්චිය හේතුවෙන් බොහෝ කාන්තාවන් අතර ලිංගික අසාදන ඉහල ගොස් තිබෙනවා. ඉන්දියාව තුල මෙම තත්ත්වය බහුලව දකින්න ලැබෙන බව පැවසෙනවා.


ඉන්දීය ව්‍යවසායකයෙක් විසින් කාන්තාවන්ට වැසිකිළි අසුන ස්පර්ශ නොවන සේ සිට ගෙන මුත්‍රා කළ හැකි මෙවලමක් හඳුන්වා දී තිබෙනවා. මෙය නම් කර තිබෙන්නේ 'Pee Buddy' නමින්.

මෙය අවශ්‍ය අවස්ථාවේ පාවිච්චි කර ඉවතදැමිය හැකියි.

මීට පෙර කාන්තාවන්ට පහසුවෙන් මුත්‍රා කළ හැකි උපකරණයක් Go Girl නමින් යුරෝපයෙනුත් හඳුන්වා දී තිබුණා.

pee1

pee buddy1

pee2

pee3

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us