'All is Well' ළගදීම (video)

Published in අනං මනං
Thursday, 02 July 2015 13:12

බොලිවුඩයේ සුපිරි තරු අභිෂේක් බච්චන්, රිෂි කපූර්, ඒසියන් සහ සුප්‍රියා පතක් ප්‍රධාන චරිත හොබවන 'All is Well' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ (01) එළිදැක්වීය.

චිත්‍රපට අධ්‍යක්ෂ උමේෂ් ෂුක්ලාගේ නවමු චිත්‍රපටය වන All is Well පවුලේ ගැටළු හා මවුපියන් හා දරුවන් අතර පවතින සන්නිවේදන පරතරය ගැන කතා කෙරෙන චිත්‍රපටයකි.

එළැඹෙන අගෝස්තු මස 21 වැනිදා මෙය තිරගත වීමට නියමිතය.

පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

Last modified on Thursday, 02 July 2015 13:26

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us