ඔවුන් දෙදෙනාගේ විවාහය අද හර්යානා ප්‍රාන්තයේ චාටපුර් නම් නගරයේ පිහිටි හෝටලයක අද උදෑසන පැවැත්වී තිබෙනවා.
නමුත් බොලිවුඩ් නළුනිළියන් සඳහා ජූලි 12 මුම්බායි අගනුවරදී වෙනම උත්සවයක් සංවිධානය කර තිබෙනවා.
ෂහීඩ් කපුර් අද(08) විවාහ වීමට නියමිත බව අපි මීට පෙර වාර්තා කර තිබුණා. ෂහීඩ් විවාහ උනේ 23 හැවිරිදි මීරා රාජ්පුත් නම් සාමාන්‍ය තරුණියක් සමඟයි.
ඔවුන් දෙදෙනාගේ විවාහය අද හර්යානා ප්‍රාන්තයේ චාටපුර් නම් නගරයේ පිහිටි හෝටලයක අද උදෑසන පැවැත්වී තිබෙනවා.
නමුත් බොලිවුඩ් නළුනිළියන් සඳහා ජූලි 12 මුම්බායි අගනුවරදී වෙනම උත්සවයක් සංවිධානය කර තිබෙනවා.
සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...