ශෝඇබ් මලික් බිරිඳ එක්ක නටපු නැටුම (video)

Published in අනං මනං
Tuesday, 21 July 2015 12:41

සානියා මිර්සා පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩක ශෝඇබ් මලික්ගේ බිරිඳ වගේම ලෝකයේ ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩිකාවක්.

ඇය පසුගියදා පැවති විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේදී  කාන්තා යුගල තරඟයේ ජය හිමි කර ගැනීමටද සමත් උනා. ඉන්දීය ක්‍රීඩිකාවක් ලෙස පකිස්ථානු ජාතික ක්‍රීඩකයෙකු සමඟ විවාහ වීම නිසාම ඇය පිළිබඳ ඉන්දියාව තුල විශාල කතා බහක් ඇති වී තිබෙනවා.

කොහොමඋනත් ඇය මේ දිනවල තම සැමියාට සහාය පළ කිරීම සඳහා ලංකාවට පැමිණ සිටිනවා. පකිස්ථානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟයට ශෝඇබ් මලික්ගේ සහභාගී වෙනවා.  

සානියා සහ ශෝඇබ් තමන්ගෙ කාර්යබහුල කාලසටහන ඇතුලෙ විනෝද වෙන්නත් අමතක කරලා නෑ. සානියා තමන්ගෙ ට්වීටර් ගිණුමේ දෙදෙනාම නර්තනයේ යෙදෙන සංගීත වීඩියෝවක් එකතු කොට තිබෙනවා.

sania2

sania3

sania5

sania4

 

ld add copy

Latest News

Connet With Us