ශිරෝෂි - අමල් ළඟදීම යුග දිවියට?

Published in අනං මනං
Thursday, 07 August 2014 12:31

ටෙලි නිළියක් නර්තන ශිල්පිණියක් හා රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වූ ශිරෝෂි රොමේෂිකා ළඟදීම ප‍‍්‍රවීන ගායක මර්වීන් පෙරේරාගේ පුතුනුවන් වන අමල් පෙරේරා සමග අතිනත ගැනීමට නියමිත බව පැවසේ.

ශිරෝෂි හා අමල් පෙරේරා පසුගිය කාලයේ එක නිවසක පදිංචිවී සිටියේය.  ".

අමල් පෙරේරා මෙයට පෙර විවාහ වූ පුද්ගලයෙකු වන අතර ඔහුගේ පළමු විවාහයේ දියණියට දැන් වයස අවුරුදු 20 ක් පමණ වේ.

 

ld add copy

Connet With Us