මැරුණට පස්සෙ දිව්‍ය ලෝකේ යන්නද කැමති. ඒත් මැරුණට පස්සෙ ගහක් වෙන්න කැමති නැද්ද?

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ වැඩසටහන් නිශ්පාදකයකු වන කැලම් මැකරේ මහතා නිශ්පාදනය කළ No Fire Zone - The Killing Fields of Sri lanka සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත් නිකුත් කිරීම එළබෙන 10 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවකදී සිදුවේ. කාමර අංක 21 හී පෙරවරු 10 ට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලබයි.

මුත්‍ර වලින් විදුලිය නිපදවිය හැකි ක්‍රමයක් සොයාගැනීමට බටහිර එංගලන්ත විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා.

පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්ත භද්‍ර හිමිගේ ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ ආරාමයේ පැවැත්වූ දානමය පිංකම අරබයා විවිධ පාර්ශවයන් වෙතින් විවිධාකාරයේ විවේචන එල්ල විය. එදා උන්වහන්සේ ඒ සියල්ල සාවධානව අසා සිට පසුගිය පොහොය දිනයේ එම ආරාමයේ පැවති ධර්ම කථිකාවේ දී අදාළ පාර්ශවයන් වෙත පිළිතුරු සැපයූහ.

ලෝචනා මොනවද ඔබේ අලුත්ම තොරතුරු?

මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයකම ෂූටින්වලට සහභාගි වෙනවා. ඒත් එක්කම සුපුරුදු නිවේදන කටයුතුවලත් නිරත වෙනවා. තව මම රඟපාපු චිත්‍රපට කීපයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම චිත්‍රපට කීපයකට ආරාධනා ලැබිලත් තිබෙනවා.

මැර්ලින් මොන්රෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙතෙක් බිහි වූ සුරූපී නිළියක් වගේම ගායිකාවක්. මෝස්‌තර නිරූපණ ශිල්පිනියක ලෙසද එකල ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ ඇගේ ඡායාරූපවලට එදා වගේම අදත් ඉහල ඉල්ලුමක් පවතිනවා.  

ඇෆ්ගනිස්‌ථානයේ කාබුල්හි කුබ්රා කාද්මි නම් කලාකාරිනියක විසින් මහපාරේදී සිදුවන ලිංගික අතවර වලට විරෝධය දැක්වීමක් වශයෙන් අපූරු ආකාරයේ ඇඳුමකින් සැරසී තිබෙනවා.

Crufts කියන්නෙ ලෝකේ ලොකුම සුනඛ ප්‍රදර්ශනය. එහෙම නැත්තම් ලොකුම සුනඛ ශූරතාවලිය. 2015 වසරේ  Crufts Dog Show පසුගියදා ආරම්භ උනා.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us