නානා පටේකර් ඉන්දීය රංගන ශිල්පීන් අතරේ සුවිශේෂ නළුවෙක්. රංගනයට අමතරව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහු සූදානම් වෙනවා. Ab Tak Chappan චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය මෙලෙස නානා පටේකර් අධ්‍යක්ෂණය කරනවා. Ab Tak Chappan පළමු චිත්‍රපටයේ සහ දෙවැනි චිත්‍රපටයේ ඔහු පොලිස් පරීක්ෂකවරයෙකුගේ චරිතයක් නිරූපණය කරනවා.

උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය.

ජර්මනියේ පැවති කලාකෘති ප‍්‍රදර්ශනයක් අතරතුරදී නිරුවත් දරුවෙකුද වඩාගෙන නිරුවතින් නරඹන්නන් අතර ගැවසුණු කලාකාරියක නිසා මහත් කලබගෑනියක් ඇතිව තිබෙනවා.

Milky Dress

Published in අනං මනං
Thursday, 26 February 2015 13:52

කිරි ආහාරයක් ලෙස භාවිතා කරනවට අමතරව විවිධ විදියේ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා  බව අපි දන්නවා. නමුත් ඔබ දැකල තියෙනවද කිරි ඇඳුම් නිර්මාණය කිරීමට යොදාගන්නවා.

පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ වාර්තාව පමා නොකර එලිදක්වන ලෙසද ඒ සමගම ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනු ලැබීය. ඒ සමගම එයට එරෙහිව විවිධ පැතිවලින් මත සහ විරෝධයන් ඉදිරිපත් කෙරුණි.

අද ලෝකය තුල සමරිසි සම්බන්ධතා සාමාන්‍යකරණය වී අවසන්. බොහෝ රටවල් සමරිසි විවාහයන් වෙනුවෙන් නව නීති පවා සම්මත කොට තිබෙනවා.

සුපිරි වීරයන්ට අන්තිමට සිද්ධ වෙන්නෙ සෙල්ලම් බඩු වෙන්න. සිනමා තිරේදී මොන මොන වැඩ පෙන්නුවත් වීරයන්ට අන්තිමට වෙන්නෙ පොඩි ළමයින්ට ඕන ඕන විදියට හැසිරෙන්න.

අපේ රටේ ජන සමාජයේ කතාවක් තියෙනවා විසෙන් විස නසන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම අපේ පාරම්පරික සිංහල වෙදකමේ යොදාගත් ප්‍රතිකාර ක්‍රමයක්. බටහිර වෛද්‍ය විද්‍යාව එය යොදාගත් අවස්ථාවක් ගැන කියන්නයි මේ සුදානම.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us