ත්‍රස්තවාදීන්ට අනුබලදීම සහ සමීප සම්බන්ධතා පැවැත්වූවාය යනුවෙන් පොලිසිය විසින් කරන චෝදනා අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විග්‍රහයක්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර දෙකක් පිරෙන තැන අගරදරු මැල්කම් රංජිත් හිමිපානම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබිණි. එහිදී ඔහු අවධාරණය කරන්නේ මෙම ප්‍රහාරය ආගමික අන්තවාදයට මුවා වී සිදු කළ දේශපාලනික බලය වෙනුවෙන් සිදු කළ ප්‍රහාරයක් බවය.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම් සභා පනත් කෙ‍ටුම්පත සම්බන්ධයෙන් බරපතල විවාදාත්මක තත්වයක් මේ මොහොත වෙන විට පැන නැගී ඇත. මේ ගැටලුව මෙරට දේශපාලනයේ තීරණාත්මක කරුණක් බවටද පත් වෙමින් තිබේ.

තව දින කිහිපයකින් එනම් අප්‍රේල් 21 වන දිනට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වේ. වසර දෙකක් සම්පූර්ණ වීමෙහි විශේෂයක් නැති නමුත් මේ සිදුවීම අලලා විපක්ෂ කොටස්වල නහයෙන් ඇඬීම්, ඩෙඟා නැටීම්, වලින් සමන්විත රංගනයක් ‍රැසක් මේ දිනවල දැකගැනීමට හැකි වෙනු ඇත.

එළඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන දැන් මාස කිහිපයක සිටම දේශපාලන ක්ෂේත්‍රයේ සැලකිය යුතු කතා බහක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම 2024 වන විට මේ රටේ ජේෂ්ඨතම (වයසින්) දේශපාලන නායකයන් ගනනාවක්ව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම, ඇතැම් විට ජීවිතයෙන් සමුදීම හො වයෝ වෘද්ධභාවයට පත්වීමට නියමිත වන නිසා අලුත් තරුණ නායකත්වයන් බිහිවීම ගැන අපේක්ෂාවන් වර්ධනය වී තිබේ.

සමබිම පක්ෂයේ නායක, දීප්ති කුමාර ගුණරත්න විසින් සිය 'පක්ෂයේ අනාගත උපායමාර්ගික සැලැස්ම' නමින් ප්‍රකාශයට පත්කර ඇති ලිපිය.

පාර්ලිමේන්තුව තුළ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන්නේ විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමදාසගේ සජබ කණ්ඩායමයි.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us