ඇමරිකාවේ,ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සැප්තැම්බර් 11 දින එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එම ගොඩනැගිල්ලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය සමාගමක විධායකයින්ට සහ සේවකයින්ට තම අත්දැකීම් හුවමාරු කරගැනීමට ආරාධනාවක් කෙරිණි.

ඊයේ දින (19) රෝහල් ගත වූ කොරෝනා ආසාදිතයින් 2186 දෙනෙකු ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ශ්‍රි ලංකාවේ කොවිඩ් වෛරසය වැළදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 318,714ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආණ්ඩුව අගෝස්තු 20 සිට රට වැහුවේ නැත්නම්, අගෝස්තු 23 වෙනි සඳුදා සිට තමන් රට වසන බව වෘත්තීය සමිති එකතුවක් තර්ජනය කරනවා. අස්ගිරි මල්වතු පාර්ශවයේ මහ නාහිමි වරුන් ජනාධිපති ගෙන් ඉල්ලලා සතියකට රට වහන්න කියලා.

කොරෝනා වසංගතය යළි තව දුරටත් පාලනය කළ නොහැකි තැනක් දක්වා වර්ධනය වෙමින් පවතින බව මාධ්‍ය වාර්ථා අනුව පෙන්නුම් කරමින් තිබේ. රජයේ නිවේදන මෙන්ම සෞඛ්‍ය අංශ වල පිරිස්, විපක්ෂ ක්‍රියාකාරීන් සහ වෙනත් පිරිස් විසින් පෙන්නුම් කරන තොරතුරු සහ දත්තයන් අනුව කොරෝනා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ.

 රටේ දේශපාලන බල අධිකාරිය විසින් හිතා මතා සාහසික ලෙස විනාශ කිරීමට කැස කැවූ ව්‍යාපාරිකයකු, ඒ අසාධාරණ අයුක්ති සහගත අවනීතික ක්‍රියාවලියට එරෙහිව නොපසුබස්නා වීරයෙන් යුතුව කළ සටනින් අද ජයගෙන තිබේ. ඒ ඇවන්ට්ගාර්ඩ් සමූහ ව්‍යාපාරයේ අධිපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් මේවන විට ලක්ෂ 100කට වඩා කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. එනම් ලංකාවේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකි.

නූතන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්ථකතන සැපයීමේදී ප්‍රජාතන්ත්‍රවාදය සු‍රැකීමේ ප්‍රධාන කුළුණු හතරෙන් එක්ක ලෙස ජනමාධ්‍යයද එකතු කරගෙන තිබේ. පෙර පැවැති අර්ථ දැක්වීම් වලදී විධායකය, ව්‍යවස්ථාදයකය සහ අධිකරණය මත පමණක් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය රඳා පැවැතිනි.

රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට වත්මන් රජය පියවර ගැනීමත් සමග , 2021 ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වන මහ කන්නයේ සිට වගා කටයුතු සඳහා කාබනික පොහොර භාවිත කිරීමට ගොවීන්ට සිදුවේ.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us