වාරණයට විරුද්ධයි.. වර්ගවාදයටත් විරුද්ධයි - තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් නිවේදනයක්
Published in
පුවත්
Monday, 12 March 2018 00:40
පසුගියදා තෙල්දෙණිය ප්‍රදේශයේදී ඇතිවුණු ජාතිවාදී සිදුවීමත් ඉන අනතුරුව එය සම්ජජාල හරහා පැතිරීමේ තිබුණු අවධානමත් නිසාවෙන් රජය මගින් සමජජාලා සහ සමහර පණිවිඩ හුවමාරු විදි ප්‍රමාණයක් (facebook, viber whatsapp වැනි ) රටතුල අවහිර කිරීමට අදාල පියවර ගැනුනි. එම මොහොතේදී එය එම ප්රවනතාව නවතාලීමේදී පිටුවහලක් වුවද දැන් එය රජය නිසි අවබෝදයකින් තොරව සිදු කරමින් සිටින නිසා රටට බරපතල හානි සිදුවෙමින් පවතී මෙම ලිපිය එය පිළිබද ලියවුන ලද්දකි.
Latest News
Clean Sri Lanka උත්සවයේ වියදම ලක්ෂ හැත්තෑවක්
Clean Sri Lanka උත්සවයේ වියදම ලක්ෂ හැත්තෑවක් බවත් එසේ නොමැති බව පවසනවා නම් තමා පාර්ලිමේන...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.