නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි අදියර යළිත් අක‍්‍රිය වී ඇතැයි වාර්තා වෙයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් යන්ත‍්‍රය නවතා දැමීමට කටයුතු කර ඇතැයි මේ ගැන අදහස් දක්වමින් බලාගාරයේ බලධාරියෙකු සදහන් කල අතර ඊට දින 10ක කාලයක් ගත වන බවද කීය.

ඉදිරි ජනාධිපතිවරණයෙදී  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු සන්ධානයක් ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක්  සඳුදා (10) සිදුවනු ඇති බව 'ලංකා ඩේලි' වෙත වාර්තාවේ. 

ආර්ථික විද්‍යාව පිළිබඳ සුප්‍රසිද්ධ මහාචාර්යවරයකු වන ජගත් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා)  අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (1999-2003) උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජගත් වික්‍රමසිංහ මහතා 1994-1999 දක්‌වා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාවේ සභාපතිවරයා ලෙසද 2003-2008 දක්‌වා ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.

මෑත කාලීනව රාජපක්‍ෂ රෙජීමයේ ප‍්‍රබලතම විවේචකයකු වූ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා නැවත ආණ්ඩුවට සම්බන්ධවිමට යන බවට කටකතා පැතිරී යාමත් සමග මංගල සමරවීර මහතා එජාපය තුළ රඳවාගැනීම උදෙසා අන්තර්ජාල පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ වී ඇත.

ඉන්දීය කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මාලඹේ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් වෙත ගොස් විශාල පියයුරු අඩුකර ගැනීමට ප්‍රතිකාර ගෙන අසාත්මිකතාවට ලක්වූ කැලණිය සිරිල් මැතිව් මාවතේ පදිංචි කාන්තාවකගෙන් අද (06දා) දින තලංගම පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

එබෝලාට එරෙහිව ඔබාමා

Published in පුවත්
Thursday, 06 November 2014 14:12
එබෝලා මර්දනය සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් එක්රැස් කිරීමට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සූදානම්ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිතව සහ ග්‍රාමීය ප්‍රදේශවල නායයෑමේ අවදානමක් තිබෙන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කණ්ඩායම් හයක් පරීක්ෂණ කටයුතුවල නියැළී සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.

 

ld add copy

Connet With Us