රට සංවර්ධනය කැර සාරධර්මවලින් පිරි සමාජයක් ගොඩනැගීමට හැකි මෑත භාගයේ පහළ වූ එකම නායකයා ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පැවැසූහ.

ජනාධිපතිවරයාට 2005 සිට මේ දක්වාම ජළ කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ථියක් නොමැති බවත්, වාර්ෂිකව මුහුණදෙන නියගයට විසදුම් ලබාදීමට ආණ්ඩුවට නොහැකිවී ඇත්තේ පාලනයෙහි පවත්නා අදූරදර්ෂීභාවය හේතුවෙන් බවත් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. 

මුස්‌ලිම් ආක්‍රමණිකයන් අතින් වසර 800 කට පෙර විනාශ වූ නාලන්දා විශ්වවිද්‍යාලය යළිත් අධ්‍යයන කටයුතු සඳහා ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට ආරම්භ වේ.

පසුගිය මාසයේ දකුණු කොරියාවේදී ජීවිතක්ෂයට පත් වූ අනුරාධපුර පදිංචිව සිටි අරුනින්ද ප්‍රභාකර විමලසිරිට අයත් රන්මාලය සහ රිදී මුද්ද තැපැල් මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට පත්වීමෙන් අනතුරුව අතුරුදහන් වී තිබේ.

හම්බන්තොට එකම දළ ඇතාට  වෙඩි තබා මැරු බව කියන පුද්ගලයා  අද (10) අත්අඩංගුවට ගත් බව  තංගල්ල පොලිසිය කියයි.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේ පිහිටි නාගරික පෙදෙසක ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් අනතුරට ලක් වී තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පකිස්තාන කණ්ඩායම අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 07කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා පිල සමත් විය.

නිධානයකින් ගොඩගත් බවට සැක කෙරෙන පිත්තල සහ රිදී මිශ‍්‍ර අඟල් 23.05 ක් දිගැති පෞරාණික වටිනාකමකින් යුත් කඩුවක් සහ කඩුකොපුවක් හැටන් පොලීසියේ විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් සොයාගෙන ඇත.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us