වැඩි ජීවනෝපාය හා රැකියා අවස්ථා, ආහාර ආරක්ෂණය බලශක්ති ආරක්ෂණය හා පරිසර ආරක්ෂණය ඇති කිරීම මගින් සංවර්ධනය තහවුරු කිරීම සඳහා 2015 - 2017 මධ්‍යම කාලීන අයවැය රාමුවක් සකස් කරන බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. 
බාලවයස්කාර දැරියක් පැහැර ගෙන යමින් සිටි බව කියන යුද හමුදා සෙබළෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

30,000 දරුවාව විකුණලා

Published in පුවත්
Friday, 08 August 2014 10:48
සපුගස්කන්ද, හංවැල්ල මිහිදු උයන ප්‍රදේශයේ දී මාස 06ක් පමණ දැරියක මුදලට විකිණීමක් සම්බන්ධයෙන් එම දැරියගේ මව අත්අඩංගුවට ගෙන තිබේ. 

ගාල්ලේ ධීවර වරායේ ශීතාගාර සහ අයිස් නිෂ්පාදනාගාර සංකීර්ණයේ යන්ත්‍රාගාරය ගින්නෙන් විනාශ වී දැනට මාස දහයක් ගතවී ඇතත්, මෙය පිලිසකර කිරීමට පාලනාධිකාරිය මෙතෙක් අසමත්වී ඇත.

අදින් පසුව මැති ඇමති කවුරුන් හෝ චීවරයට අත ගසන්නට පැමිණියහොත් එය ආණ්ඩුවේ අවසානය බවත්, ආණ්ඩුවේ සිට කෑගසන සුනඛයන් බැඳගන්නා ලෙස ජනාධිපතිවරයාට අවධාරණයෙන් යුතුව දන්වා සිටිනබවත් බවත් ඥානසාර හිමියෝ පැවසූහ. 

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ඔහුගේ සොයුරු, ඌව හිටපු අමාත්‍ය අනුර විදානගමගේ හා තවත් පුද්ගලයකු 26 වැනි දාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය මහියංගන පොලිසියට ඊයේ (07)  නියෝග කළාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජාතික නිදහස් පෙරමුණට එකඟතාවයක් පල කර නැතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

බොදුබල සේනාව නිසා තම මැතිවරණ ව්‍යාපාරයටද ප‍්‍රශ්ණයක් වී ඇත්තේ යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් හා පැවසුවේ යැයි අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us