දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ජාතික ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කොළඹ නගරයට පැමිණෙන බොහෝ දෙනෙකුට ඩෙංගු රෝගයට ගොදුරුවීමේ බරපතළ අවදානමකට මුහුණ දීමට සිදුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි.

හෙරෝයින් මත් කුඩු පානය කිරීමට ඇබ්බැහි වී සිටි යුධ හමුදාවේ හිටපු සෙබළෙකුව මත් කුඩුද සමග මාරවිල - හත්තිනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය කියයි.

ලෝකයේ අනෙක් රටවල සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳව සැලකිළිමත් වූවද තමන් මානව හිමිකම් සඳහා සැලකිළිමත් නොවන බව පසුගියදා ඕස්ට්‍රේලියාව ලෝකයටම පෙන්වා දුන්නේය.

මේ දිනවල පැවැත්වෙන කාල්ටන් ‍සත් සාමාජික රග්බි තරගාවලියේ පැවති තරඟයකදී වෙස්ටන් වොරියස් කණ්ඩාමට නායකකත්වය සපයන යෝෂිත රාජපක්‍ෂ මහතාට සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් යෝෂිත රාජපක්ෂ‍ගේ කටට මැහුම් කිහිපයක් දමා ඇත.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළි දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවන ලෙසට ඇයගේ දරුවන් දෙදෙනා වන යශෝධරාගෙන් හා විමුක්තිගෙන් බලවත් බලපෑමක් එල්ලවී ඇත.

දුම්රිය භාවිතයෙන් ගමනාගමනයේ යෙදෙන මඟීන්ට තම දුම්රිය ඒ මොහොත් ඇති ස්ථානය තම ජංගම දුරකතනයෙන් සොයාගැනීමේ පහසුකම දැන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ මට්ටමින් ආරම්භ කර තිබේ.

Apple iPhone 6 ලබන සැප්තැම්බර් 25 වනදා වෙළඳපළට නිකුත් කිරීමටනියමිත බව වාර්තා වෙයි. චීන වාර්තාවක සදහන් වන්නේ iPhone Air ලෙස මෙය නම්කර ඇති බවයි.

 

ld add copy

Latest News

Connet With Us