කච්චතිව් දූපත ඉන්දියාවට ගන්නැයි ජයලලිතා මෝදිට කියයි

Published in පුවත්
Wednesday, 10 September 2014 11:29
jayalalithaශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට දිගින් දිගටම සිදුවන හිරිහැර නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
  මේ වන විට ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු සහ යාත්‍රා 64ක් ශ්‍රී ලංකා බලධාරීන් භාරයේ පවතින බව ඇය පෙන්වාදෙයි. 
 
මේ පිළිබඳ අවධානය යොමු කර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ලිපියෙහි සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.
 
එමෙන්ම කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවද එම ලිපියෙහි සඳහන්ව තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us