පවුල් ලක්ෂ 34 කට සහල් බෙදීමේ පළමු වටය සාර්ථකව අවසන් ! දෙවන වටය මෙම මස අවසානයට පෙර
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ලංවීමේ රියැදුරු සහ කොන්දොස්තරවරුන් 1000කට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කෙරේ
ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කළ රියැදුරු සහ කොන්දොස්තරවරුන් 1000කට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කර තිබේ.
අක්කා මල්ලිට දුන් කැරට් කැබැල්ල උගුරේ සිරවීමෙන් දරුවෙක් ජිවිතක්ෂයට
කැරට් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් සිඟිත්තෙකුට දිවි අහිමි වූ පුවතක් සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.
පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑදහසක් හසුවේ
මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑදහසකට අධික ප්‍රමාණයක් වංචනික ලෙස ඇසුරුම් කිරීම සඳහා රැගෙන යමින් තිබියදී වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සමත්වී තිබේ.
කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (13) උදෑසන මධ්‍යම පළාතේ රෝහල් තුළ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් යාපනය ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.
O/L ප්‍රශ්න පත්‍රය මුදාහැරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය whatsapp සමූහයක් වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.