ශ්‍රී ලංකික මව හා කුඩා දරුවන් හතර දෙනෙකුත් තවත් 40 හැවිරිදි පුද්ගලයෙකුත් කැනඩාවේ ඔටාව හි බර්හෙන් පෙදෙසේදී ඝාතනයට ලක් වුයේ පසුගියාදය .

අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් රක්නා ලංකා සමාගමට පවරා තිබේ.

X-Press Pearl නෞකාව අයත් සමාගමෙන් වන්දි ඉල්ලා ලක් රජය පැවරූ නඩුව නිශ්ප්‍රභ කරන්නැයි නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින් කළ ඉල්ලීමක් සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් (United Petroleum of Australia ) සමාගම ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සිල්ලර මෙහෙයුම් මෙම වසරේ මැද භාගයේදී ආරම්භ කිරීම සඳහා එහි බලපත්‍රය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර X (twitter) සටහනක් යොදමින් ප්‍රකාශ කරයි.

පාසලෙන් ලබාදුන් ආහාර අසාත්මික වීම හේතුවෙන් පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් අද (14) රෝහල්ගත කර තිබේ.

රටේ ණය අර්බුදය විසඳීම සඳහා තම ආණ්ඩුවක් යටතේද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසීය

පාසල් සිසුන්ට විවිධ මාධ්‍ය භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබාදීමේ අරමුණින් ජනාධිපති මාධ්‍ය අංශය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්‍ය වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

 

ld add copy

Latest News

ලුණු හිගයක්

ලුණු හිගයක්

දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන...

Connet With Us