හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සදහන් කරයි.

ඓතිහාසික මහනුවර වැවේ අඩසියවසක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ.

අද දවසේ කාලගුණය...

Published in පුවත්
Monday, 08 January 2024 09:35

අද (08) දිනයේදී නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් 50%කට මේ වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක දුමක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙරට ජන ගහණය ඉදිරියේ දී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ ප්‍රජාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසයි.

ඩෙංගු රෝගීන් අධිකව වාර්තාවන කොළඹ ප්‍රදේශ කිහිපයක මදුරු මර්දනය සඳහා වොල්බැකියා වෛරසය ආසදිත මදුරුවන් මුදාහැරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද (08) පැවැත්වෙයි.

 

ld add copy

Connet With Us