වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින්ට බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය (TIN) නිකුත් කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙනම කවුන්ටර විවෘත කරන ලෙස මුදල් අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
සහල් ආනයන ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර පාර්ලිමේන්තුවේ දී අද (09) යම් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.
තෝරාගත් මාර්ගවල කිලෝමීටර් 1500ක් වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය.
දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මාර්ග අතුරින් ආරක්ෂිතව ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද (09) සහ හෙට දිනවල දී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නව ආයෝජන කලාප සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණ
ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සදහා කල යෝජනාවට අනුමැතිය හිමි ව ඇති බව වාර්තාවේ.
චමින්ද විජේසිරි මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණේ ගොඩහේවලා ඩිලාන්ලව ලොකු කරගත්ත නිසාද?
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තීරණය කර ඇත.
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරුවේ ආරම්භ වීමත් සමගම සජබයේ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ සිට ඇති බව වාර්තාවේ.
බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් කොටු කරගැනීමේ මෙහෙයුම් ඇරැඹේ
ආදායම් බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා පියවර ගැනීමට තමන් සූදානම් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) පවසයි.