ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැණවීමට අදාළ ගැසට්ටුව පළ කිරීමට අදාළ, මිල ගණන් මෙම සතිය තුළ පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

බදුල්ල බලා ගමන් කළ දුම්රියක සිටි සංචාරක විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට අදාළව දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩතහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

අද වැසි සහිතයි

Published in පුවත්
Wednesday, 06 March 2024 07:34

දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකිය.

ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Facebook  සේවාව  සහ  Instergram සේවාව ගෝලීය බිද වැටීමකට ලක්වී තිබේ.

ld add copy

Connet With Us