ගුගල් සමාගමෙන් දුන් දත්ත පද්ධතියෙන් පළමු අත්අඩංගුව කොළඹින්
2023 වර්ෂයේ දී මේ දක්වා සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළාය.
ඉන්දියාවේ කිරුළ දිනූ කිල්මීෂා උදයශීලන් දියණියට ජනපතිගෙන් සුබපැතුම්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් අන්තවාදියෙකු වන්නේ නැහැ- සාගල රත්නායක
ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් යමෙකු අන්තවාදියෙකු හෝ ශ්‍රී ලාංකික විරුද්ධවාදියකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.
ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
ජනපති අපේක්ෂකයා ධම්මික නෙවෙයි. කටකතා අසත්‍යයි.පොහොට්ටුවම කියයි
ප්‍රකට ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ඩෙංගු මර්දනය කරන වොල්බැකියා ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කිරීමට සාගලගෙන් උපදෙස්...
කොළඹ උතුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ වොල්බැකියා (Wolbachia) විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද ක්‍රියාත්මක කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.
කීරි සම්බා සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික් ටොන් 50,000 ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.