2024 වර්ෂයේ සිට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඉහළ ආදායම් බද්දක් අයකිරීමට විරෝධය පළකරමින් අද (13) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
ගල් අඟුරු හෝ ඉන්ධන ආනයනයේදී කොමිස් ලබාගෙන ඇතැයි තමන්ට චෝදනා කරන්නේ නම් එය ඔප්පු කිරීම සඳහා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට අභියෝග කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
පාර්ලිමේන්තු කටයුතු අරඹයි ! අය වැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.
අදත් හවසට තද වැසි, ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් !
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පවුම් 38ක් බර රන් තලියත් අතුරුදන් - කතරගම ලොකු කපුවත් අතුරුදන්
කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය හොබවන සොමිපාල ටී රත්නායක සහ එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා සිය නිවෙස්වලින් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තාවෙයි.
වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
දෙවන වාරිකය සදහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වේ
ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.