පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කළ බවය.
එමෙන්ම මේ වන විට 75,000කට ආසන්න පොලිස් නිලධාරින් සංඛ්‍යාවක් පොලිසියේ රාජකාරියේ නිරතව සිටින බවත් පොලිසිය සදහන් කරයි.