ආණමඩුව වෙම්බුවැව පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය සඳහන් කළේය.
විදෙස් චිත්‍රපට ප්‍රදර්ශන බලපත්‍ර ගාස්තු සංශෝධනයක්
ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයඳුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අස්වැසුම සැප්තැම්බර් වාරිකය අද සිට . වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත දීමනා ගෙවා අවසන්
අස්වැසුම’ යෝජනා ක්රමයේ ප්‍රතිලාභීන් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයට අදාළ මුදල් වාරික අද (23) සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව හිමි වේ.
කිසිම හේතුවකින් A/L කල් දාන්නෙ නැහැ - අමාත්‍යාංශය දැඩි තීරණයක
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කිසිදු හේතුවක් නිසා කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි
සීනී ආනයනය කිරීමේදී ගෙවිය යුතු බදු මුදල් එක්වරම වැඩි කිරීමට කටයුතු කිරීම හරහා මේ රටේ කිහිප දෙනෙකුට දැවැන්ත වංචාවක් සිදු කිරීමට අවස්ථාව සැලසීම මඟින් රටේ සාමාන්‍ය පාරිභෝගිකයන් මත එම බර පටවා තැබීම පමා වී හෝ ඉවත් කිරීමට රජය කටයුතු කර තිබීම ඉතා වැදගත්ය බව අවධාරණය කරමින් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී. මෙහි දී ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගේ සංවේදී අදහස් ගනනාවක්ම අඩංගුව තිබිණි.
රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ සියලු කුමන්ත්‍රණ සිදුකරන්නේ ක්‍රිකට් ක්‍රිඩාව දියුණු කිරීමට හෝ රටට ඇති ආදරය නිසාම නොවන බවත් ඔහුගේ කේන්ද්‍රයේ බලවත් වී ඇතැයි කියන රාජ යෝගය නිසා බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රෙස්කර මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයෙන් ජපන් යෙන් මිලියන එකසිය හැටක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 335 ක) ආධාර මුදලක් ලබා දීමට එකඟ වී ඇති බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.