සෑම රෝහලකම ඔක්සිජන් සැපයුම ගැන සොයා බැලීමට උපදෙස් !
දිවයිනේ සෑම රෝහලකම දෛනිකව සෑම රෝහලකම ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.
වහාම උත්තර අවශ්‍යයි...ජවිපෙන් ආණ්ඩුවට ප්‍රශ්න 10ක්
ආණ්ඩුවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාවට ඇති වී තිබෙන ප්‍රමුඛතම ප්‍රශ්න 10ක් අද(01 දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් යොමු කරනු ලැබීය.
කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා එන්නත් කෙරෙන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මඟින් ඇතිකරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇතිකරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
හෙට (02) සිට සීනි සහ සහල් සඳහා මිල පාලනයක් හඳුන්වාදීමට රජය කටයුතු කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
කොළඹ පවුල් ආරවුල් වැඩිවෙලා – ගුටි කෑ බිරියන් 30 ක් ජාතික රෝහලේ…..!
කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගතවූ දින 10 තුළ (අගෝස්තු 21 සිට අගෝස්තු 31 වැනිදා දක්වා) නිවෙස් තුළ සිදුවූ පවුල් ආරවුල් හා බීමත් පුද්ගලයන් අතරේ ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 150 කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි වාර්ථාවේ.
අප්‍රිකාවේ පැතිරෙන මාරාන්තික ප්‍රභේදය ලංකාවට පැමිණීම වැළැක්විය නොහැකි !
දකුණු අප්‍රිකාවේ පැතිර යන මාරාන්තික කොවිඩ් වයිරසය ශ්‍රී ලංකාවට පැමිණිම කිසිසේතම වැළැක්විය නොහැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජාන විද්‍යායතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කරයි.
කොවිඩ් සඳහා ඖෂධ දෙකක් මිශ්‍ර කර ලබාදෙන ‘රීජන් කොව්’ මෙරටට ගෙන්වීමට ඊයේ (31 වැනිදා) අවසර ලබා දුන් බව ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.