පාර්ලිමේන්තු ගැටුම විමර්ශනයට පත්කළ කමිටුව ලබන බදාදා රැස්වේ !
පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව ලබන බදාදා රැස්වීමට නියමිතයි.
මේ වනවිට ඉන්දියාව තුළ ඉතා වේගයෙන් පැතිරයන කොවිඩ් වසන්ගතයත් සමග අපනයන ක්ෂේත්‍රයටත් බලපෑමක් එල්ල විය හැකි බව භාණ්ඩ අපනයනකරුවෝ සදහන් තිබෙනවා.
ලිට්‍රෝ ධාරිතාව ලීටර් වලින් -පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පරීක්ෂණ
ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබදව වාර්තාවක් කැඳවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.
සහරාන්ගේ බිරිඳගේ දුරකථන අංකය ඔස්සේ අන්තවාදීන් 80ක් සොයා මෙහෙයුම්
පාස්කු ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳගේ ජංගම දුරකථන අංකය ඔස්සේ අන්තවාදී දේශනවලට එක්වූ තවත් අසූවකට ආසන්න පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.
කොළඹ වරාය පෙත්සම් විභාගය අවසන් ! තීන්දුව ඉදිරි දිනකදී කථානායකට !
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේනවා.
රට තුල නව කොවිඩ් ප්‍රභේදයක් ! රට ලොක් ඩවුන් කරයිද ? තීරණය කුමක්ද ?
ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කර තිබේ.
කොරොනා වෛරසය සිංහල අලුත් අවුරුදු ලැබීමට පෙර යම් පාලිත තත්වයක යටතේ තිබුණු බවක් පෙනෙන්නට තිබුණද මේ වනවිට රට පුරා යළි සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් තිබේ.