හෝටල් සංග්රහ කටයුතු වළක්වාලමින් මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ ගම්පහ දිස්ත්රික් අපේක්ෂක වරුණ රාජපක්ෂගේ ජයග්රහණය වෙනුවෙන් ප්රාදේශීය රැස්වීම් ගනනාවකට සහභාගී වීම විශේෂ සිදුවීමක්ව තිබේ.
අද (29) දින සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව දෙහිවල නගරයේ ක්රියාත්මක කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
කෝවිලක හටගත් ගින්නකින් පුද්ගලයින් 150කට තුවාල - 8 දෙනෙක්ට බරපතලයි
ඉන්දියාවේ කේරළ ප්රදේශයේ කෝවිලක් තුළ සිදුවූ ගිනිගැනීමක් හේතුවෙන් පුද්ගලයින් 150කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
පොහොට්ටුවේ හිටපු කෑගල්ල ප්රාදේශීය සභා මන්ත්රී නිවසේ ඇඳ මතදීම ඝාතනය කරයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී ක්රිෂාන්ත පුලස්ති ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැට ගසා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ.
සමීක්ෂණය සඳහා නිලධාරීන් එන විට මෝල් හිමියන් ගබඩා වසා පනී
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් වී තොග සමීක්ෂණය සඳහා පැමිණෙන බවට ආරංචි ලැබීමත් සමග ඇතැම් වී මෝල් හිමියන් සිය ව්යාපාරික ස්ථාන වසාදමා සැඟවී ඇතැයි තොරතුරු අනාවරණය වේ.
වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව එම සමාගම පවසයි.
ශ්රී ලංකාවේ සියලුම ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.