මයික්‍රෝසොෆ්ට්‌ සමාගමෙන් නව වෙබ් බ්‍රව්සරයක්

Published in අනං මනං
Friday, 03 April 2015 11:44

මයික්‍රෝසොෆ්ට්‌ ආයතනය ස්‌පාර්ටන් ප්‍රොජෙක්‌ට්‌ නමින් නව වෙබ් බ්‍රව්සරයක් හඳුන්වාදී ඇත.

මෙම නව වෙබ් බ්‍රව්සරය හඳුන්වා දී ඇත්තේ ඉන්ටර්නෙට්‌ එක්‌ස්‌ප්ලෝර් හෙවත් අන්තර්ජාල වෙබ් අඩවියේ ක්‍රියාදාමය අවසන් කරමින් බව වාර්තා වේ.

මෙය වින්ඩෝස්‌ - 10 මෘදුකාංගයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙහි විශේෂත්වය වන්නේ තම ඇඟිල්ලෙන් හෝ පෑනකින් එහි වෙබ් අඩවියේ ලිවීමට සහ කටහඬ හඳුනා ගැනීමට ඇති හැකියාවයි.

 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us