ඉලෙක්ට්‍රොනික් සමනල්ලු

Published in අනං මනං
Monday, 20 April 2015 16:35

නවීන තාක්ෂණික මෙවලම් අපිට නැතුවම බැරි අංගයක් බවට පත්වෙලා. ඒත් ඉතින් මේ බොහෝ උපකරණ පාවිච්චියෙන් පසු ඉවත දැමීම විශාල ගැටළුවක්.

ලෝකයේ  විවිධ රටවල් ඉවත දමන මෙවැනි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හේතුවෙන් විශාල පරිසර හානි රැසක් ඇතිවෙනවා. මෙම ගැටළුවට තවමත් නිසි විසඳුමක් ඉදිරිපත් කිරීමට ලෝකය අසමත්.

මේ ගැටළුවට විසඳුමක් ඉදිරපත් කර තිබෙන්නේ ජූලි ඇලිස් නම් නිර්මාණ ශිල්පිනිය. ඇය ඉවතලන පරිගණක පරිපථ සහ විවිධ කොටස්  එකතු කරලා සමනලයන් තණකොළ පෙත්තන් වැනි කුඩා කෘමීන් නිර්මාණය කරනවා.

මේ ඉලෙක්ට්‍රොනික් සමනලුන්ට පියඹන්න නම් බැරි වෙයි. ඒත් ඇත්ත සමනල්ලු වෙනුවෙන් හොඳ විසඳුමක් වෙයි.

bug1

bug2

bug3

bug4

bug5

bug6

bug7

bug8

bug10

bug11

bug12

bug13

bug14

Last modified on Monday, 20 April 2015 16:35

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us